December 17, 2010

බ්ලොග් ලියන්න මෘදුකාංග



බ්ලොග් ලියන්න මෘදුකාංග
අපි ගොඩක් අය බ්ලොග් ලියන්නේ වෙබ් පාදක කරගත් එඩිටර් වලින්. නමුත් තමුන්ගේ පරිගණකයේ මෘදුකාංගක් ස්ථාපනය කලොත් වැඩේ ලේසි ගොඩක්.

Windows Live Writer 2011
මේක මම වින්ඩෝස් පාවිච්චි කරන කාලයේ පාවිච්චි කලා ගොඩක් හොද සරලව වැඩ කරගන්න පුලුවන් Blogger, WordPress, Self hosted WordPress වගේම තවත් බ්ලොග් එන්ජින් ගොඩක් සමග හොදින් වැඩ කරනවා. ඒවගේම නොමිලේ ලබා ගතහැකි මෘදුකාංගයක්. හොද දේ කාගේ වුනත් හොදයි කිව යුතුය.

http://explore.live.com/windows-live-writer

ScribeFire
මේක ඇත්තටම වෙබ් බ්‍රවිසර් පදනම් කරගත් ප්ලග්ඉන් එකක්.
http://www.scribefire.com/

Ecto
වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධති සදහා
http://ecto.kung-foo.tv/

Blogjet – http://www.codingrobots.com/blogjet/

Elicit – http://www.softplatz.com/Soft/Web-Development/HTML-XML/Elicit.html

wBlogger – http://wbloggar.com/

Thingamablog – http://www.thingamablog.com/

BloGTK – http://blogtk.jayreding.com/

iBlog – http://www.lifli.com/iBlog/index.html

Blogo – http://drinkbrainjuice.com/blogo

ජල මෙහෙයුම

ජල මෙහෙයුමත් අපේ පංතියේ අයගේ වැඩක්. මේ පහුගිය දවසක නිවාඩු දෙනවා කිව්වේ හදිස්සියේම. ඒවුනාට අපේ අය නොහිතපු විදිහට නිවාඩු දුන්න හන්දා අපිට සුදානම් වෙන්නත් බැරි වුනා. කොහොම හරි අපි හදිසියේම නිවාඩුව සමරන්න ගත්තා. මේස දෙකක් තුනක් ලංකරලා අපේ අය නිවාඩු සමරපු හැට්ත් ෆේස්බුක් දාලා. කොහොමහරි කෝකටත් තෛලය ෆේස්බුක් නේ. අපි ඒකාබද්ධව 2012 ලෝක විනාශ පන්තිත් එක්ක සතුට බෙදාගත්තා. ඒවුනාට අපිට සංග්‍රහයක් දෙන්න බැරි වුන නිසා අපි 2012ට රිපෝට් කාඩ් දෙන වෙලාවේ ලැස්ති කලා පොඩි සංග්‍රහයක්. අවාසනාවට මෙතන කැම මේසයම නැ. මොකද මේ වෙනකොටත් මහාචාර්ය චක් සහ වැලි ෂෙල්ටන්  වතුර භාජන සොයම්න් සිටියහ. කොහොම හරි මේ වගේ දෙගුණයක් වෙනකම් ජලය එකතු කරගෙන අපි සංග්‍රහයක් පොඩ් මල්ලිලාට දුන්නා.

ඔයාලගේ සයිට් එකේ Rank එක දැනගන්න


අපේ බ්ලොග් කියවන ගොඩක් අය සයිට් කරන අය. අපි යන එන සයිට් වලින් වැඩියෙන්ම පිරිසක් යන එන සයිට් දැන ගන්න වෙනම සයිට් තියනවා. ඇත්තටම ඒවා වෙබ් සයිට් හිමියන්ට වගේම ඇඩ් දාන්න බලන් ඉන්න අයට ගොඩාක් වැදගත්. ඇත්තටම තමුන්ගේ සයිට් එක ගැන දැනගන්න කරන්න තියෙන්නේ මේ සයිට් වලට ගිහින් තමුන්ගේ සයිට් එක සර්ච් කරන එක විතරයි.

සිව්වැනි පරම්පරාවේ කොපි කිරිම

අද අප රටේ ජන මාධ්‍ය වලින් වැදගත් තැනක් රූපවාහිනිය අත් කරගෙන ඇත. එයිනුත් සිරස මාධ්‍ය ජාලය‍ කොපමණ බැනුම් ඇනුම් පද ඇසුවත් සැලකිය යුතු පිරිසක් නරඹන බව සැබැය. කෙසේ හෝ අපේ රටට සිරසෙන් හිමිවු අලුත් දේවල් ද වේ. ඒවා අතර ප්‍රධාන තැන සිරස සුපර් ස්ටාර් හැදින්විය හැක. ඇමරිකන් අයිඩල් වැඩසටහන කොපිකර හෝ ඔවුන් ලංකාව තුල නව්‍යකරණයක් ඇති කල බව සැබැය. නමුත් මෙගා නාට්‍ය ලංකාවට ගෙනාවේ ජාතික රූපවාහිනියේ ඔශින් මිස සිරස නොවන බව මගේ මතයයි. නමුත් ‍අප රටේ සියලුම මාධ්‍ය කරුවන් පිටරට ‍දැ අනුකරණයක් මිස අපට වැදගත් අලුත් දෙයක් නොකරයි. මයින්ඩ් ස්ටාර් හා ඔබද ලක්ෂපති පිලිබදවද කීමට ඇත්තේ මෙම කරුණමයි.

February 27, 2010

Successful


In my life I’m not success from so many things. Actually from the ordinary level exam I’m not also success. But as a human being I’m more successful than the persons who have 9 A’s. Actually Exams never let to find the good man. From that I’m not telling that I’m a good man. But I’m better than clever people in school. I’m very happy about that.
I love my teachers. I honour them. I respect them. Also in elders. We must care about the people who is elder than us. They may be elder from age, knowledge. Its not a problem.