December 17, 2010

සිව්වැනි පරම්පරාවේ කොපි කිරිම

අද අප රටේ ජන මාධ්‍ය වලින් වැදගත් තැනක් රූපවාහිනිය අත් කරගෙන ඇත. එයිනුත් සිරස මාධ්‍ය ජාලය‍ කොපමණ බැනුම් ඇනුම් පද ඇසුවත් සැලකිය යුතු පිරිසක් නරඹන බව සැබැය. කෙසේ හෝ අපේ රටට සිරසෙන් හිමිවු අලුත් දේවල් ද වේ. ඒවා අතර ප්‍රධාන තැන සිරස සුපර් ස්ටාර් හැදින්විය හැක. ඇමරිකන් අයිඩල් වැඩසටහන කොපිකර හෝ ඔවුන් ලංකාව තුල නව්‍යකරණයක් ඇති කල බව සැබැය. නමුත් මෙගා නාට්‍ය ලංකාවට ගෙනාවේ ජාතික රූපවාහිනියේ ඔශින් මිස සිරස නොවන බව මගේ මතයයි. නමුත් ‍අප රටේ සියලුම මාධ්‍ය කරුවන් පිටරට ‍දැ අනුකරණයක් මිස අපට වැදගත් අලුත් දෙයක් නොකරයි. මයින්ඩ් ස්ටාර් හා ඔබද ලක්ෂපති පිලිබදවද කීමට ඇත්තේ මෙම කරුණමයි.

No comments:

Post a Comment