December 17, 2010

ජල මෙහෙයුම

ජල මෙහෙයුමත් අපේ පංතියේ අයගේ වැඩක්. මේ පහුගිය දවසක නිවාඩු දෙනවා කිව්වේ හදිස්සියේම. ඒවුනාට අපේ අය නොහිතපු විදිහට නිවාඩු දුන්න හන්දා අපිට සුදානම් වෙන්නත් බැරි වුනා. කොහොම හරි අපි හදිසියේම නිවාඩුව සමරන්න ගත්තා. මේස දෙකක් තුනක් ලංකරලා අපේ අය නිවාඩු සමරපු හැට්ත් ෆේස්බුක් දාලා. කොහොමහරි කෝකටත් තෛලය ෆේස්බුක් නේ. අපි ඒකාබද්ධව 2012 ලෝක විනාශ පන්තිත් එක්ක සතුට බෙදාගත්තා. ඒවුනාට අපිට සංග්‍රහයක් දෙන්න බැරි වුන නිසා අපි 2012ට රිපෝට් කාඩ් දෙන වෙලාවේ ලැස්ති කලා පොඩි සංග්‍රහයක්. අවාසනාවට මෙතන කැම මේසයම නැ. මොකද මේ වෙනකොටත් මහාචාර්ය චක් සහ වැලි ෂෙල්ටන්  වතුර භාජන සොයම්න් සිටියහ. කොහොම හරි මේ වගේ දෙගුණයක් වෙනකම් ජලය එකතු කරගෙන අපි සංග්‍රහයක් පොඩ් මල්ලිලාට දුන්නා.

No comments:

Post a Comment