October 25, 2011

මිනි. 6 තත්. 54

ස්තුති කතාව. මගේ ජිවිතේ අවුරුදු 3ක් කරපු ආදරයේ ස්තුතියි කතාව මිනි. 6 තත්. 54කට කෙටිවිය. බොහොමයක් වැරදි මම බාරගෙන නිහඩ වුනෙමි. ආදරයේ විරහව අන්කවර දාකටවත් වඩා අද කලාත්මක විය. කිසිම කෙනෙකුට මෙවන් වෙන්විමක් නොලැබේවායි පතමි. නමුත් මගේ ජිවිතයේ ආදරය සම්බන්ධයෙන් ඇති සියලුම මතකයන් ඉවත් කල හැකි නම් මම සතුටු වෙමි. මට දැනෙන දේ පැවසිය නො‍හැක. නමුත් කිසිවෙකුටත් නොදැනීම මගේ ආදරය මගෙන් ඉවත් විය.

හික්ස්...

7 comments:

  1. ඔව්ව ඔහොම තමා.ආදරේ දුකක්.

    ReplyDelete
  2. හික්........එකක් ඉවර වෙන්න එපායැ තව එකක් පටන් ගන්න.

    ReplyDelete
  3. මේක එහෙම සෙල්ලම් දෙයක් නෙමෙයි යාලුවා මගේ ජිවිතයම වගේ අව්ලක් හික්ස්

    ReplyDelete
  4. ඔය වයසට ඔහොම තමයි හිතෙන් නේ මෙතන කියන්න බැ සමහර එවා....

    ReplyDelete
  5. මටත් හිතුනා ඒකම යාලුවා දැන් ටිකක් මම හිත හදාගෙන යනවා

    ReplyDelete