October 14, 2011

දැන් ඉතිං බ්ලොග් එකත් ඉවරයි

මගේ බ්ලොග් එකේ ඩොමේන් එකයි හොස්ටිං එකයි දෙකම එක්ස්පයර් වෙලා. ඉතින් මම ඒකේ ඩොමේන් එක විතරක් ඉල්ලුවා http://lkwebhosting.com/ එකෙන්. මේ කම්පැනිය ඉස්සර අයිතිකාරයෝ නෙමේ කරන්නේ. ඇත්තටම දැන් ඉන්න අය කස්ටමර්ලට පරන අයට ඕනේනම් ඉදපං නැත්තම් පලයං කියලා කියන්නේ. මට ඉස්සර හිටපු අය ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නම් කිව්වා මගේ ෆයිල්ස් මගේ ලයිෆ්ටයිම් එකට ඒත් දැන් ඉන්න අය එක කරන්න බැලු. මටත් දුක හිතුනා. මම කිව්වා මට ඕනේ නැ කියලා. මම ඩොමේන් එක ට්‍රාන්ස්ෆර් කරගන්න ඉල්ලුවා. එහෙම එකකුත් නැලු එයාලගේ. ඉතිං මගේ ඩේටා ඔක්කොම නැති වුනා කරන්න දෙයක් නැ හිත හදාගන්න තමා තියෙන්නේ. ඩේටා දෙන්නෙත් නැලු. මගේ වැරැද්ද මට මගේ වර්ඩ්ජ‍‍ප්‍රෙස් ඩේටාබේස් එක බැක්අප් කරගන්න බැරි වුනා. කමක් නැ.


5 comments:

  1. ඵ්ක නම් සෑහෙන්න අපරාධයක් යාළුවා....

    ReplyDelete
  2. මම ලොකු ආසවක් තිබුනා Wordpress බ්ලොග් ලියන්න. මගේ සිංඩියට Hosting ගන්න ගිහින් වෙච දේවල් වල හැටියට මම හිතුවා Blogger හොදයි කියලා. ඔය eweblk කාරයාගෙන් නේද ඔයා Hosting අරන් තියෙන්නේ වු මහ එපා කරපු එකෙක් මම දවසක් Hosting ගන්න Call කලා මුගේ තිබ්බ ගනන්.

    ReplyDelete
  3. ඒකත් ඇත්ත යාලුවා මට එපා වෙලා ඉන්නේ හොස්ටිං කියන වචනයත්

    මොනවා කරන්නද සංජනයෝ

    ReplyDelete
  4. ඇත්තටම ඔය ගැන වැඩිය නොදන්න නිසාමයි මම ඔවා ගැන හොයන්න නැත්තේ අය්යේ.. බ්ලොගර්ස්ලා අපිට සවිස් එක දෙනකන් බ්ලොග් ලියනවා ඉතින් දවසක ඒකත් බැ කිවොත් අබ සරනයි... ඇත්තටම කියලා තියන කථා හැටියට නම් ගොඩාක් ලොකු පාඩුවක්... මුකුත්ම කරගන්න දෙයක් නැද්ද යාලුවා

    ReplyDelete
  5. මටත් ඔය wordpress අල්ලන්නෙම නෑ. තේරෙන්නෙත් නෑ. blogger ටිකක් හොදයි. නිකන්ම blogspot.com කියා බ්ලොග් එකක් කරාම හරිනේ. තාම බ්ලොග්ගෙර් ඒකට මොකුත් කලේ නෑ නේ. කලොත් තමයි බඩු හම්බෙන්නේ. කෝටි ගානකගේ බ්ලොග් වලට දෙවි පිහිටයි. .කොම් නම් කොහෙත්ම එපා.

    ReplyDelete