October 14, 2011

ආදරය මගෙන් දුර ගිහින්

මම ගොඩක් වෙනස් වෙලා මගේ මුල්ම බ්ලොග් පොස්ට් එක මට ෆේස්බුක් එකෙන් ගන්න පුලුවන් වුනා. මම එදා ආදරය කරපු හැටි. මම එදා හිතපු හැටි අද වෙනස් වෙලා.

මම අද ආදරය ඉදිරියේ පහත් මනුස්සයෙක් කියලා කව්රුකිව්වත් මම ආදරය වෙනුවෙන් කල කැප කිරිම මට ලොකු දෙයක්. මට හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා.

මමත් ආදරයත් අතර ලොකු හිඩැසක් තියනවා. ඒක ජිවිත කාලෙම තියෙයි. ඔහේ තිබුනාවේ කියලා තමා කියන්න තියෙන්නේ.

ඇයි මට මෙහෙම වුනේ කියලා කව්රුහරි ඇහුවොත් මම නිරුත්තරයි. සමාවෙයන් ආදරය මට. මම ආදරය නැති කලාට. මම එහෙම කලේ කුරිරු කමට නෙමේ. සමාවෙයන් ආදරය. ආදරයෙන් වැරදි කරු මමයි.

4 comments:

  1. ඔය ලිපිය ගැන මගෙන් නම් කිසිම අනුකම්පාවක් ලැබෙන්නෙ නැහැ.(ඵහෙම ඵකක් අවශ්‍ය නැහැ කියල දන්නවා.) ආදරය දුර යාම කෙසේ වෙතත් ඵය යවා ගැනීමට සම්පූර්ණ වැරදි කරු උඹ කියන්න යි මගේ හැඟීම.....

    ReplyDelete
  2. ඇත්තටම සහතිකයෙන්ම

    ReplyDelete
  3. වෙන්න ‍ඕන හැමදේම වෙලා ඉවරයි ගිහානයෝ

    ReplyDelete