October 29, 2011

මට ආපහු වැරදුනා

මම නාගන්නවා කියන එකේ සීමාවක් නම් නැ. දැන් හැබැයි හිත 95% විතර හදාගෙන ඉන්නේ. ඒත් මට දැන් එයාට කතා කරන්න විදිහක් නැනේ. අ‍ප්පොච්චියේ මම වගේ මී හරකෙක්. මොනවා කරන්නද. හිතට ආපු වෙලා වේ කිව්ව දේවල් වලට එයා බය වෙලාද කොහෙද.

කමක් නැ මට සමාවෙන්න බය කලාට. මම මේවා කොච්චර ලිව්වත් ඔයා මේවා කවදාවත් කියවන්නෙ නැ කියලා මම දන්නවා.

7 comments:

  1. ගණන් ගන්න එපා මචන්. හැමදේම වෙන්නෙ හොඳට. සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුරුදුවෙයන්.

    ReplyDelete
  2. ස්තුතියි යාලුවා

    ReplyDelete
  3. පස්සේ හෙමීට කියන්න කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කෙරුවට . . .. කියලා

    ReplyDelete
  4. හික්ස් එහෙම පුලුවන්නම් හිහ්

    ReplyDelete
  5. එයාට කියවන්න ලින්ක් එකක් යැව්වනම් හරි :D

    ReplyDelete
  6. එයාට කියලත් එයා පැත්ත පලාතකවත් එන්නේ නැ අයියේ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete