October 23, 2011

dedunumax.com

මල්ලි කෙනෙක් ෆේස්බුක් එකේ මාව ටැග් කරලා තිබුන ‍පින්තුරයක් මට දාන්න හිතුනා මේ බ්ලොග් එකෙත්. ඇත්තටම ඒක දැක්කාම නම් ටිකක් දුකයි මට ඒත් මොනවා කරන්නද?

දේදුනුමැක්ස්
මට නැති වුන දේවල් නම් ගොඩයි උසස් පෙල කලාට පස්සේ. මගේ පාසල, මගේ පන්තිය, මගේ ඩොමේන් ටික, මගේ ‍බ්ලොග් පෝස්ට්. ඒ අතරේ මට මේක දැක්කාම තවත් දුකයි. මට තව නැතිවුන දේවල් තියනවා ඒවා දන්නෝ දනිති තමා.


‍මගේ වෙබ්සයිට් එකේ නමට යටින් තියෙන්නෙත් Life is not always as you wish! කියලනේ.


දේදුනු මම තමයි විකාර වැඩ කරන!!!

5 comments:

  1. දැන් කොරන්න දෙයක් නෑනෙ බන්......
    lyf z not alwayz as u wish කියල හිතාගෙන හිත හදාගන්න...

    ReplyDelete
  2. දන්නෝ දනිති.. හික් හික්... :)

    ReplyDelete
  3. ස්තුතියි ෂේනාල්

    ReplyDelete