November 10, 2011

App Tab in Chrome and FireFox

මට හෙන වදයක් තිබුනේ මම පාවිච්චි කරන්න හැමතිස්සෙම ඔපන් කරන් තිබුන. ඉතින් මම අද උදේ නිකමට ෆයර්ෆොක්ස් 8 ඩවින්ලෝඩ් පේජ් එකට ගියාම මම දැක්කා ඇප් ටැබ්ප්. ඉතින් මම කවදාවත් පාවිච්චි කරලා තිබුනේ නැ. ඒ මම දන්නේ නැති නිසා. මට බලන්න බැරි වුනා කලින් ඒ කිව්වේ ෆයර්ෆොක්ස් 7 වලත් මේක තිබ්බද කියලා. ඒත් මේ ෆීචර් එකනම් නියමයි. ඒක ඇත්‍තටම වෙබ්සර්ෆින් ලේසි කරනවා. ඒවගේම නිතර පාවිච්චි කරන ටැබ්ස් වල වෙනසක් වුනොත් ඇලට් කරන එක. ඉතින් හැම තිස්සෙම ඒ ටැබ් එකට ඇවිත් බලන්න ඕනේ නැ. ලේසියෙන්ම සර්ෆ් කරන්නත් පුලුවන්.

ක්රෝම් වලත් ඒක තියනවා මම බැලුවාම. මට හිතෙන්නේ ඒක වෙබ් බ්‍රව්සර් වලට එකතු වුන හොදම අංගයක්. ඒක ටැබ්ස් වගේම වැදගත්.

5 comments:

  1. කොහෙන්ද බං chrome වලට ඔය සීන් එක දාගන්නෙ?

    ReplyDelete
  2. Chrome වලට ඔය සීන් එක එන්නෙ pin tab කියලා. ඒක දාගන්නනං කැමති වෙබ් සයිට් එකකට ගිහිල්ල ඒ ටැබ් එක right click කරල pin tab තෝරන්න ඕන. හැබැයි ඒක permenent නැහැ. වැඩි විස්තර වලට මේක ඔබන්නකෝ........!
    http://www.addictivetips.com/internet-tips/permanently-pin-tabs-in-google-chrome/

    ReplyDelete
  3. මමත් දාගත්තා.

    ReplyDelete
  4. හැබැයි ෆයර්ෆොක්ස් වල නම් පර්මනන්ට් ඒවගේම ස්ටැටික්. මේක පාවිච්චි කරන්න ලේසි ෆයර්ෆොක්ස් වලම තමයි. මමත් දැනුයි ක්රෝම් වල පාවිච්චි කරලා බලන්නේ

    ReplyDelete
  5. ස්තුතියි ඉන්දික හොයලා දැම්මට මට ඒ ගැන ලිපියෙන් කියන්න අමතක වුනා

    ReplyDelete