November 12, 2011

මම දැන් BIT කරනෝ

මම අද ගම්පහ Esoft එකට ගිහින් රෙජිස්ටර් වුනා BIT කොරන්න කියලා. ඉතින් මට මම IDM යනකාලේ උගන්නපු සර්ම තමා ඉතින් ගම්පහ බ්‍රාන්ච් එකේ හෙඩ්. සර් මට ගොඩක් ලොකු උදව්වක් කලා. මම ඒකට සර්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා.

මම අද ටිකක් සන්තෝසෙන් ඉන්නේ ඒ ගැන. මම පටන් ගත්ත එක කෝස් එකක්වත් මම ඉවර කරලා නැ. මම BTEC පටන් ගත්තා ඒක ඉවර කලෙත් නැ. තව ගොඩක් කෝස් කරන්න ගත්තා ඒත් ඉවර කලේ නැ. හැබැයි ඒවගේ මම මේක නම් අත අරින්න ලැස්ති නැ. මම කොහොම හරි මේකෙන් දාන්න පුලුවන් උපරිම රිසාල්ට් දාන්න තමා හිතන් ඉන්නේ.

මම ආපහු සැරයක් සර්ට ස්තුතිවන්ත වෙනවා මට මේ උදව්ව කලාට.


12 comments:

  1. Bit hondayi eth job naha. JOb one nam experience hoyanava. Ekath avurudu 4 5 . Mama hithanne Oya oka karanagaman CCNA vage ekath kloth hondayi.

    ReplyDelete
  2. කරන එක හරියට කරන්න... එතකොට රස්සාවල් ගැන බය වෙන්න ඕනෙ නෑ.

    ReplyDelete
  3. @Ano 1
    Mata passenuth hina.... Danagenada oya katha karanne? Dannawada BIT BCS walatath wada recognized qualification ekak kiyala?

    experience BIT newe mokak kalath one. Ekata thama trainee positions thiyenne. Oya hithanne CCNA vitharak karala permanent job ekakata ekapara yanna puluwan kiyalada?

    Dedunu Malli,
    Uba karana de hariyata iwarayak wenna karapan. Karagena yanakota ubata therei kohomada job ekata enter wenna one kiyala. Eka ekage therumak nathi katha aha aha maga hitiyoth ekak wath na.

    Siyalu dewal sarthaka wewa!!!

    ReplyDelete
  4. machan karana de hariyata karapan,mama bit snd year.mama bit karanna gaththa masema IT assistant kenek widiyata wadata awa,mulinma awe trainee,mama bit 1 st year iwara weddi 1 year experience thiyenawa.karana de kapawimen karanna,katta kala karanna,mata mny nathi hindai mama job karanne,eth eka mage issrahata godak watinawa,puluwannm podi job ekak hari karanna IT field eke,professional course karanna

    ReplyDelete
  5. @දේදුනු සහ ඇනෝ 1,2 - BIT වල පිලිගැනීම ගැන කිසිම විවාදයක් නැ ඒක ලංකාවේ පිලිගත් විශ්ව විද්‍යාලයක භාහිර උපාධියක් , ඒ වගේම සැහෙන්න අමාරුයි හොඳින් මහන්සිවෙලා කරගන්න කියලයි දේදුනුට කියන්න තියෙන්නෙ, ඇනෝ1 කියල තියන වෘත්තීමය සහතික වැදගත් වෙන්නෙ උපාධියකුත් තියන කොට . ඇනෝ2කගේ කථාවේ අවුලක් තියනව , ඒ තමයි BCS.BIT සංසන්ධනය . BCS කියන්නේ CIMA එහෙම වගේ ජාත්‍යන්තර සුදුසුකමක් ඒකට ලෝකය පුරාමත් ලංකාවෙත් තියන පිලිගැනීම සැහෙන්න ඉහලයි . ලංකාව ඇතුලේ උපාධියක් විදිහට පිලිගැනීමත් තියනව .ලංකාවේ භාහිර උපාධියක් සහ ජාත්‍යන්තර සුදුසුකමක් සන්සන්දනය කරන එක එච්චර ඵලදායක නැ , උපාධියක් සහ BCs දෙකම කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි , ඔය මොන දේ කරත් ඉතින් වර්ක් එක්ස්පිරියන්ස් කියන්නෙ අනිවාර්ය කාරණයක්

    ReplyDelete
  6. හැමෝටම ස්තුතියි බුවාටයි ‍ඇනොලටයි ගලාටයි විසිතුරුයි හැ‍‍මෝටම ස්තුතියි. මම දන්න විදිහට BIT තියන එක්කෙනෙක්ට අව්. 2 එක්ස්පිරියන්ස් තියනවානම් ෆීල්ඩ් ‍එකේ BCS ගන්න පුලුවන් කිව්වලු. හැමෝගෙම උපදෙස් වලට ස්තුතියි. හදවතින්ම ස්තුතියි

    ReplyDelete
  7. ඒ මෙම්බර්ශිප් එක විතරයි මල්ලි , එක්සැම් එකෙන් එන්නෙ අධ්‍යාපන සුදුසු කම , අධ්‍යාපන සුදුසු කම හරහා මෙම්බර්ශිප් එකට යන එක ඇකඩමිකලි වෙනස් . නමුත් පස්සෙ කාලෙකට වරලත් ඉංජිනේරු හෝ අයිටී තත්වයට යන කොට හරි රස්සාවකට ඇප්ලයි කරන කොට හරි දෙකම එකයි මම හිතන්නේ . නැවත වතාවක් කියන්නෙ බොක්කෙන්ම කරගනින් කියල තමයි

    ReplyDelete
  8. ස්තුතියි අයියේ

    ReplyDelete
  9. කෘතගුණ දැක්වීම ගැන සන්තෝෂයි දේදුනු. ඉහත comments බැලුවම ගලා මහත්මයා ඉන්න එක ගොඩක් නිවැරදියි කියලා මම හිතනවා. ඒ පාරෙ ගියොත් අධ්‍යාපනය, රැකියාව දෙකම දිනලා ජීවිතය ජයගන්න පුලුවන්. සුදුසුකම් සම්පූර්ණ කරලා රැකියා හොයනවට වඩා පොඩි තැනකින් පටන්ගෙන සුදුසුකම් හදාගන්න ගමන් ඉදිරියට යන එක අති සාර්ථකයි. අධිෂ්ඨානයෙන් කැපවීමෙන් වැඩ කරන්න. ඉදිරිය පැහැදිලියි. මගෙන් සුභපැතුම් ! බුවා මහත්මයා කියන දේත් හරි. MBCS රැකියාවකදී මොන විදිහට ගත්තත් එක සමානයි. කොහොම ගත්තත් වරලත්, ජත්‍යන්තරව පිළිගත් සුදුසුකමක්.

    ReplyDelete
  10. ගොඩක් ස්තුතියි සර්

    ReplyDelete
  11. ස්තුතියි දුපත් වැසියානෙනි

    ReplyDelete