November 04, 2011

හැමදේම දේදුනුම වුන වගයි.

www.dedunu.info ඩොමේන් එක අද ඉදලා දේදුනු පාවිච්චි කරන්නේ කියලා සන්තෝෂයෙන් හැම දේනාටම දැනුම් දෙනවා. දේදුනුමැක්ස් කියන එක එදා ඉදලා මාව කට්ටිය දන්න අයිඩි එක වුනත් මට ඕනේ වුනා දේදුනු කියලම ඩොමේන් එකක් ගන්න ඒත් අවාසනාවට dedunu.com එක එන්ජි‍ඕ එකකට තමා අයිති. ඉතින් මම dedunu.info එක ගත්තා. දැන් ඉතින් දිගටම මේ‍ ඩොමේන් එක පාවිච්චි කරන්න තමා කල්පනාව.

අනේ යාලුවනේ බලාගෙන ඉන්නේ නැතිව මට සුභ පතලාවත් යන්නකෝ!!!

මේ සයිට් එකට කමෙන්ට් ලැබෙනවා ටිකක් අඩුයි අනේ.

13 comments:

  1. comment නොලැබෙන එක ගැන වදවෙන්න එපා. තමන්ගෙ කාර්යය දිගටම කරගෙන යන්න.

    සුබ පැතුම්! :)

    ReplyDelete
  2. එල එල ස්තුතියි යාලුවා

    ReplyDelete
  3. ela ela salender wenna narakai. . . Shenal d

    ReplyDelete
  4. congrat bro! mmm! dn't worry abt comment bro! keep it UP!

    ReplyDelete
  5. පට්ට පට පට මචෝ !!!!! එහෙනම් ආයිත් වැඩේ එල ට දීපන් !!!

    ReplyDelete
  6. Comment ගන වද වෙන්න එපා! ඒවා ඉබේටම ලැබේවි... කොහොම වුනත් සුභ පැතුම්!!!!

    ReplyDelete
  7. All the best bro!! Reach sky high!! :) :)

    ReplyDelete
  8. සුබ පැතුම්!දේදුනු මල්ලි

    ReplyDelete
  9. කමෙන්ට් ගැන හිතන්න එපා... හොඳට ලියන්න... මාස 03 ක් ලියනකොට කමෙන්ට් නිකන්ම ඒවි...

    අළුත් නිවහනට ආවාට සුභපැතුම් මලයා... ජයවේවා !!!

    ReplyDelete
  10. මගෙන් සුබ පැතුම් යාලුවා

    ReplyDelete
  11. ම‍ට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතුවට වැඩිය කමෙන්ට් ලැබුනා. ස්තුතියි

    ReplyDelete