November 05, 2011

කෙල්ලන්ගෙන් මාර්කටිං

අපි දැකලා තියනවා ටිවි වලයි. ඔය සමහර ප්‍රදර්ශන වලයි තමුන්ගේ භාන්ඩ මාර්කට් කරගන්න කෙල්ලන්ව පාවිච්චි කරනවා. විශේෂයෙන් ඔය කාර් එහෙම විකුන ගන්න කෙල්ලො හරි හරියට බොනට් එක උඩ එහෙම නග්ගලා තියනවා.

මාර්කටිං කිව්වාම විවිධාකාරයි නේ ගරිල්ලා මාර්කටිං, සොෂල් මාර්කටිං ඔය එක එක ඒවා කියලා. මම ඕවා දන්නේත් නැ ඒවායේ කන්සෙප්ට් දන්නෙත් නැ. මොකද මම ‍කලේ ගනන් සාත්තරේ තමා උසස් පෙල විභාගෙට.

කොහොම නමුත් ෆේස්බුක් ටිකක් පාවිච්චි කරලා තියන අය හැමෝම දන්නවා ෆේස්බුක් එකේ ගැනු අයට වැඩි ඉඩ කියලා. ගැනු ලමයෙක් නමින් ගොම්බෙට්ටක් අප්ලෝඩ් කලත් ලයික් කෝට්යයි. ඒ ඉතින් හැටි. මට හැමදාම වගේ හම්බෙනවා සමහර සයිට් ප්‍රසිද්ධ කරන්න ගැනු ලමයි විදිහට හදලා තියන ප්‍රොපයිල්. අද ටිකක් වැඩි පුර හම්බුනා. ඒක හන්දා ඒ ගැන ලියන්න හිතුනා.

‍ගෝඩැඩි එකෙත් හැමදාම ඉන්නේ කෙල්ලෙක්. කෙල්ලෝ කියන්නේ මාර්කට්ං වල කන්සෙප්ට් එකක් ද දන්නෙත් නැ. මොන ආකාරයක වෙලද භාන්ඩයක් වුනත් මාර්කට් කරන්නේ ගැනු ලමයින්ගෙන්. මම දැකලා තියනවා පිරිමි අය සදහා පමණක් වෙන්කරලා ති‍යන භාන්ඩ විකුනන්නත් ගැනු අය පාවිච්චි කරනවා.

ඇඩිවටයිසිං නං ගැනු. ගැනු කිව්වොත් කොහොමත් ඇඩ් නේ!

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අර මොකක්ද එකේ බලේ කියනවනෙ බන් xD

    ReplyDelete
  3. මටත් දැන් ඒකේ බලේ තේරිගෙන එන්නේ හික්ස් ;)

    ReplyDelete
  4. ඒකෙ බලේ කොයි තරම්ද කියල කීවොත් මලයා ... අර හිරු නොබසින අධිරාජ්‍යයේ ඔටුන්නත් එපා කීවලු එකෙක් .. මේ .. මේ.. පොඩි කොස් කොලයක් විතර තිබුන අරකක් හන්දා ....

    ReplyDelete
  5. හික්ස් ;) කොස්කොලේට රැවටුනා නෙව නේ

    ReplyDelete
  6. ගෑනු දැක්කම ශක්‍රයත් ඇබරෙනවා !!!!!!

    ReplyDelete
  7. හික්ස් එහෙනම් වෙන කතා වැඩක් නැනේ නේ අපි ඔක්කොම ගැනු හන්දා ඇබරෙනවා බලාගෙන ගියාම

    ReplyDelete