November 22, 2011

Chrome වල අවුලක්

මම අපේ තාත්තගේ ඔෆීස් එකේ කම්පුටර් එක ෆෝමැට් කලා. ඉතින් ඊට පස්සේ මුලින්ම දැම්මේ ක්රෝම්. එකෙන් මම VLC ප්ලේයර් එක ඩව්න්ලෝඩ් කලා වැඩ කලේ නැ. ඉතින් මම හිතුවා ඒ වෙලාවේ මොකක් හරි කනෙක්ෂන්‍ එකේ අව්ලක් හන්දා ඩව්න්ලෝඩ් වෙන්න නැතුව ඇති කියලා.

ඒත් මම පස්සේ දවසක ලැප් එකෙන් වැඩකට ජිම්ප් ඩව්න්ලෝඩ් කලා ඒත් හරිගියේ නැ. ඒවගේම අර පේන්සිල් කියලා තියන එක ඩව්න්ලෝඩ් කරන්නත් හැදුවා. ඩව්න්ලෝඩ් එක බාගයක් දුරට ගිහින් ෆිනිෂ් කියලා වැටෙනවා.ඒ ෆයිල් රන් කලාම මේ error එක තමා පෙන්නන්නේ.



ඉතින් මම පස්සේ ඔය හැම සොෆ්ට්වෙයා එකක්ම ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් එකෙනුයි ෆ‍යර්ෆොක්ස් එකෙනුයි අරගෙන බැලුවා එතකොට හරි ගියා.මම මේක පල කරන්න කලින් සර්ච් කරලත් බැලුවා. ඒක හැමෝටම එන අව්ලක් වගේ.


http://sourceforge.net/apps/trac/sourceforge/ticket/9201
http://www.google.is/support/forum/p/Chrome/thread?tid=6aa5ece21413e6d1&hl=en

13 comments:

  1. ithin dan apita mokei koranda kiyanne????

    ReplyDelete
  2. Same happen 2 while i'm downldng sinhala unicode,

    ReplyDelete
  3. @Ano hehe ඔයාට මොකුත් කරන්න කිව්වේ නැ

    @Dinesh ඒකියන්නේ exe ගනිද්දි අව්ලක් වගේ

    ReplyDelete
  4. මට නම් තාම එහෙම අවුලක් ආවෙ නෑ..දැන් නම් එන්න විදියකුත් නෑ..ලඟදි ඩවුන්ලෝඩ් මැනේජර් එකක් දැම්මා

    ReplyDelete
  5. ගූගල් ඵ්ගොල්ලන්‍ගෙ හැම සයිට් ඵහෙකම ඉන්ටර්ෆේස් වෙනස් කරන්න යන්නෙ යූ ටියුබ් ඵකෙත් වෙනස් වෙනවලු මං නම් ඵ් ගොල්ලන්ගෙ අලුත් වෙනසට චුට්ටක් වත් ආස නෑ.මං හිතනවා ඕගොල්ලොත් කැමති නැතුව ඇති.අලුත් ඵහෙකට දැන් කාලෙ හරි වගේ.උන් හැම මගුලක්ම කරන්න ගිහින් අනාගෙන තියෙන්නෙ

    ReplyDelete
  6. @රොෂාන් එහෙනම් මැෂින් එකෙන් මැෂින් එකට වෙනස්ද දන්නේ නැ.

    @ඇනෝ මම හිතන්නේ ඒක එයාලා ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන එක අඩු කරන්න කලේ. මම නම් හිතන්නේ නැ ඒක අව්ලක් කියලා. පෞද්ගලිකව මම කැමති ඒ ඉන්ටෆේස් වලට

    ReplyDelete
  7. මම නම් ‍හැමෝටම කියන්නේ Firefox පාවිච්චි කරන්න කියලා chrome වල ගොඩක් අවුල් එනවා. pictures save කරද්දි ගොඩක් වෙලාවට crash වෙනවා.

    I always love to Firefox. they've more experiences

    ReplyDelete
  8. I'm Using Firefox as my official browser friend

    ReplyDelete
  9. මටත්මේ අවුල ආව හැබැයි ඒක සිද්ද උනේ මම 32 බිට් මැෂින් එකට 64 බිට් වලට ගැලපෙන 7zip දැම්මට පස්සේ

    ReplyDelete
  10. මට ආවේ 32බ්ට් මැෂින් එකට 32බිට්ම ඇප්ලිකේෂන් එකක් ගත්තාම

    ReplyDelete
  11. IDM දාලා crack පාරක් දාගත්තනම් ඔය එකක්වත් නෑනෙ......

    ReplyDelete
  12. අපොයි ඒක හරියන්නේ නැ මචං IDM අරහං

    ReplyDelete
  13. chrom nwdays pissu kelinawa fb 1 game 1k wat ply karanna ba,,

    ReplyDelete