November 07, 2011

Firefox 8

අනාගතය අදයි! වගේ තමයි. ෆයර්ෆොක්ස් 8 එන්න තියෙන්නේ ඒ කියන්නේ හෙට. ඒත් අද ඉදලා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්ලු. මමත් මේක මාෂබල් එකේ දැක්කේ.

ftp://ftp.mozilla.org/pub/firefox/releases/8.0/win32/en-US/Firefox%20Setup%208.0.exe

කොහොම වුනත් ඉස්සරම අපි අහලා තිබුනේ නෙට්ස්කේප් නැවිගේටර් එකයි ඉන්ට‍ර්නෙට් එක්ස්ප්ලෝරර් එකයි ෆයර්ෆොක්ස් එකයි ගැන තමා. ඒ අතින් විවෘත මෘදුකාංයකට තිබ්බේ මේක විතරයි. ඒත් නෙට්ස්කේප් නැවිගේටර් එක අයින් ‍කරනකොට රෙකමනදාරු කලේ ෆයර්ෆොක්ස් දාගන්න කියලා. දැන් ඉතින් ඔපෙරා, ක්රෝම් තියනවා. සෆාරිත් තිබුනා. ඒවුනාට ඉතින් ලංකාවේ ඇපල් මාර්කට් එක අඩුයිනේ.

ඔයාලත් අරගෙන අදහසක් කියන්න බලන්න. පෙනුමෙන් වෙනසක් නැ තාක්ෂනයෙන් වෙනසක් තියනවද දන්නේ නැ.

3 comments:

  1. වෙනසක් නම් බැලූ බැල්මට නෑ

    ReplyDelete
  2. මටත් බැලු බැල්මට වෙනසක් නම් පෙනුනේ නැ යාලුවා

    ReplyDelete
  3. ෆයර් ෆොක්ස් කරන්නෙ ක්‍රෝම් එකෙන් කරන දේමයි. පොඩි වෙනස් කම් කීපයක් තරල වර්ශන් නම්බර් එක වැඩි කරනවා. 4න් පස්සෙ ඒගොල්ලො කරන්නෙම ඒක. බලන්න දැන් ක්‍රෝම්ල 15ත් දාලනෙ. Rapid Application Development concept එකක් යන්නෙ දැන් දෙගොල්ලන්ගෙම

    ReplyDelete