තත්. 4 කින් ලෝඩ් වෙනවා මුලු මෙහෙයුම් පද්ධතියම. ඇත්තටම ඒක නියමයි. ස්පැෂ් ස්ක්රින් නැ. කෙලින්ම ලොග් වෙන්න විතරයි. ඇත්තටම කම්පුටරයකින් මේල් චෙක් කරන්න හරි නිව්ස් බලන්න හරි ගොඩක් වෙලා ඔන් වෙන දිහා බලාගෙන ඉන්න ඕනේ. ඒක ඉතින් කාලය නාස්ති කිරිමක්. ඇන්ටිවයිරස් එතකොට අනික් හැම දෙයක්ම ලෝඩ් වෙනකන් බලන් ඉන්න ඕනේ නේ.
අපි දාගෙන ඉන්න වින්ඩෝස් හරි උබුන්ටු හරි පැත්තකින් මේ මෙහෙයුම් පද්ධතිය දාගෙන ඉන්ටනෙට් යන්නම පාවිච්චි කලැකිනේ. මට නම් ඒකේ තියන ඔක්කෝම ටික හොදටම ඇති. මට DirectFN සොෆ්ට්වෙයාර් එක දාගන්න බැරි වෙන එක විතරයි පාඩුවක් වෙන්නේ.
හැබැයි මේකේ තව පැත්තක් තියනවා. අපිට නොදැනිම මේල් බ්ලොග් කන්ටැක්ස් විතරක් නෙමේ මෙහෙයුම් පද්ධතියත් ගුගල්ලගේ වෙන්න යන්නේ. හිතලා බලන්න නිකමට ගුගල්ලා අප්ඩේට් ඒවනකොට මොඩියුල් එකක් එවලා අපේ කම්පුටර් ඔක්කොම පාවිච්චි කරන්න ගත්තොත්. ස්පයි කරන්න ගත්තොත්.
හැබැයි මේකෙ එච්චර ලොකු දෙයක් නෙමේ අපි කැල්කියුලේටරයක් ඔන් කරලා ගනන් හදනවා වගේ කම්පුටරයක් ඔන් කරලා ඉන්ටනෙට් යන්න පුලුවන් වෙනවා. ඒක ලොකු දෙයක්. අපි බලමු මොනවගේ මෙහෙයුම් පද්ධතියක් අපිට ලැබෙයිද කියලා.
ela ela direct fn kiyane mokada..... oka download karana link akak thma nada
ReplyDeleteDirectFN කියන්නේ ස්ටොක් එක්ස්ජේන්ජ් එකක් වැඩ කරන්න දෙන මෘදුකාංගයක් යාලුවා. තාම පාවිච්චියට දෙන්න ලැස්ති නැ යාලුවා මේක
ReplyDeletechrome os aka oya damada yalwa...
ReplyDeleteනැ යාලුවා ඒක ටෙස්ටිං කරන්න උබුන්ටු දාගෙන ඉන්න ඕනේ මම දැන් උබුන්ටු දාලා තියෙන්නේ ඉන්ටනෙට් නැති මැෂින් එකේ ඉතින් කරදරයි දලා බලන්නත් හික්ස්
ReplyDelete