December 04, 2011

කලකට පෙර නුඹ මගෙ සොදුරිය විය

ඔබ මාගේ සොදුරිය විය. ඒ දැනට අවුරුදු 4කට පෙරයි. මට තවමත් දිනයද මතක ඇත. ඔබ මගෙම සොදුරිය වින. නමුදු වචනයක්වත් මා ඔබ සමඟ මුමුනා නැත. ඔබ මට අවුරුදු 3කට පෙර මා නිසාවෙන්ම මට අහිමි විය. එතකුදු ඔබ මගේ විය.

ඔබ දුටුවෙම් අද ඔබ මා මුලින් මුනගැසුනු තැනේදිම. එහෙත් අදද ඔබ සමග මා සුසුමක් වත් නොසෙලුවෙම්. නමුදු ඔබ වෙනස්ව ඇත. ඔබ තුල තිබු චාම් බව ඔබ තුල තිබු සොදුරු ගතිය ඔබ ලග අද නැත. ඔබ වත්සුනු තවරා කෙස්වැටියට විච්චුරණ කර නොගැලපෙන ලෙස අද මා දුටුවෙමි. මම පසුනොතැවෙමි. ඒ ඔබ මගේ නොවන නිසාවෙනි.

සුන්දරත්වය විහින් නැති කරගෙන ඔබ.

6 comments:

  1. සසර සැරි සරනතුරැ නුඹ මගේ නුඹ මගේ...කිව්වලු!
    (පන්සලත් භයානක තැනක්ද මන්දා)

    ReplyDelete
  2. හික්ස් කියලා වැඩක් නැත

    ReplyDelete
  3. කාට හරි තියන ලස්සන නැති කරගන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ ...
    ඒත් ඒ පරණ සුවරූපය ගන්න වෙන්නෙත් නෑ ...
    සමහර ගෑණුන්ට ඕක තේරෙන්නෙත් නෑ ... පවු ඉතින්...
    ~ චරිත

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............

    ReplyDelete
  5. ඇය නුදු‍ටු ඔබ දු‍ටු ඇගේ ලෝකය...

    ReplyDelete
  6. ඇය නැති කරගත් ඇගේ ‍සොදුරු ලෝකය

    ReplyDelete