December 15, 2011

මගේ සොදුරිය මොකද ඔයාට උනේ රත්තරං

අපොයි මගේ පන. මගේ ලැප්ටොප් එක චාජ්වෙද්දි එක එක ව්‍යාකූලතා පෙන්නනවානේ. මට ගොඩක් දුකයි. අවුරුදු 2.5 වලට වැඩිය මාත් එක්ක හිටපු මගේ පන ලෙඩ වුනාම තියන දුක මට කියාගන්න බෑ.


මේ බන්නේ ඉතින් මගේ සොදුර තමා Compaq Presario CQ45 එක. අනේ එයා ලෙඩ වෙලා මට මාරම දුකක් දැනුනේ මුලින්ම චාජ් නොව්න වෙලාවේ. දැන් සංකූලතාවල් පෙන්නුවත් චාජ් නම් වෙනවා. චාජරයක් අරගෙනත් වැඩේ හරියන්නේ නැති වෙයි කියලා හිතෙනවා. ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න ඕනේ වෙන චාජරයකින්.

අනේ අපොයි මට වුනු වියෝයා මගේ ලැප් එකේ චාජ් කව්ද අරගෙන ගිහිල්ලා.

4 comments:

  1. ඕක ලෝක ධර්මතාවයක් මචං :p

    ReplyDelete
  2. ඔව ඔහොම තමා..මිනිස්සු වගේම මැෂිණුත් ලෙඩ වෙනවානේව...හොඳ සත්කාරයක් දෙන්ඩ....මචං

    ReplyDelete
  3. අනේ පව්
    ඔහොම දෙයක් මගෙ එක්කෙනාට වුනොත් මටත් ඔය වගේම දුක හිතෙයි එයා TOSHIBA Satellite A300
    බැටරිය replace කරන්න වෙයි එහෙම ගන්න තියෙනවද?

    ReplyDelete
  4. @වැලිමැඩි‍යා අපොයි ඕන තරම් කැලි තියනවා සල්ලි තමා ඕනේ.

    @රාජ් දැන් ‍ටිකක් ලෙඩේ හොදයි යාලුවා සත්කාරයක් දුන්නා මම

    @අපි හික්ස් ඒක හන්දාම මම උහුලන් ඉන්නවා බන්

    ReplyDelete