December 31, 2011

මගේ නිදහසට කරුනු

හික්ස්. හැමෝටම වගේ රිසාල්ට් අඩු වුනාට මට නිදහසට කරුනූ කෝටියයි. නිදහසට කාරණා අංක එක වැඩ නොකිරිම. ඒක මගේ නිදහසට කාරණාවකට වඩා ගෙදරින් දාන දෝස් මුරයකි. ඉතින් ඒ අස්සේ අනුර මාමට වැරදිලා මාව කෙමෙස්ට්‍රිය පාස් කරලා. මට සන්තෝසේ බෑ. ඒ වුනාට ඉතින් ඒකට හරියන්න එයා මගේ කැම්පස් සිහිනය පස් කරලා දාලා. හික්ස්. මොනවා කරන්නද සිරියාවති කියනවා වගේ හැම‍දාම සතුටින් හිටියැකියැ.


ලමයි බහුතරයක් හා මගේ හොදම මිතුරන් දන්න හැටියට මම පැලෙන්න වැඩ කරපු එකෙකි. ඒත් අම්මලට ඕක තේරෙන්නේ නැනේ. ඒයාලාගේ හිතේ මම වැඩ කලේම නැ කියලා. ඒක නම් සහතික ඇත්තය. මම විභාගයට යන ‍තෙක්ම දන්න එකා වගේ කටගැහුවා මිසක් කරපු ඇටි කෙහෙම්මලක් නැත. අහෝ කරුමයක මහත. නැවතත් ඒලෙවල්ස් කරමි. මට ගණිතයට ලැබි ඇති රිසාල්ටයද වැරදිය. කඩ්ඩද සී ය. මට කඩ්ඩේ රිසාල් දැක්ක ගමන් ෂී කියා සිතුනේය. ලයිෆ් ඉස් නොට් ඕල්වෙයිස් ඇස් යු විෂ්ය. කරුමයය. මගේ තාත්තාට සැනසුම ලගා කර දීමට අපෝසත් වීම ගැන මගේ සාතිෂය සංවේගයය. නමුත් මම ඊලග සැරයේ හතර වරිගයටම හරියන රිසාල්ටයක් දමමි. මම කම්පුටරය අත නො අරිමි. මම ‍කම්පුටරයම අව්යක් කර ගනිමී.


යාලුවනි කාරුණික දැන් වීමයි මේ පොස්ට් එක කියවා පික්සු හැදුනේ නැත්නම් වහාම වෙන පිටුවකට පලා  යනු මැනවි. හික්ස්.

4 comments:

  1. දාපං දාපං අනික් උං ඇනෙන්න කරප්ප්පාං ආයෙත්!!!!! මම තුමාට මොරටු මංගච්ඡන්න හැකි උනොත් ඔබතුමාව පිලිගන්න මම තුමා කට ඇරගෙනා බලා ඉඥ්ඥ්ං.....!

    ReplyDelete
  2. මොරටු එන්නේ නැ බන් මම මම යනවා හන්තානට පායන හද බලන්න

    ReplyDelete
  3. එල එල මම හන්තානට ගියාට උබලව අමතක කරන්නේ නැ බන් හොදේ එල එල

    ReplyDelete
  4. හද බලලා ලියපංකෝ ලස්සනද කියල අපිටත් බලන්න. කොහොමද දේදුනු හන්තානට තනියෙන් ගිහින් ජෝඩු දාලා ආපහු එනකොට.... ;)

    ReplyDelete