December 06, 2011

Chrome Addon එකක් දාන්න කලින් දෙපාරක් හිතලත් මදි

දැන් ලංකාවේ Chrome පරිශිලනය කරන පිරිසත් එන්න එන්නම වැඩි‍ වේගෙන එන්නේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ IE භාවිතය #3 විතර ගිහින් තියෙන්නේ. ක්රෝම් සිඝ්‍රයෙන් භාවිතා කරන පිරිස වැ‍ඩි වේගෙන එන්නේ. දැනට දෙගොල්ලොම එක සමාන ප්‍රමාණයකින් ඉන්නවා. හැබැයි ඉතින් තාම දශම ගානක් උඩින් ඉන්නේ ෆයර්ෆොක්ස්.

ඉතින් මම අද අන්තර්ජාලය පිරික්සම්න් ඉන්නකොට ඒකිව්වේ සිංහලෙන් සර්ෆ් කර කර ඉන්නකොට දැක්කා, Chrome addon එකක් දාන්න කලින් දෙපාරක් හිතන්න කියලා ලින්ක් එකකක්. මමත් මේ දවස් ටිකේ ෆයර්ෆොක්ස් දෙවෙනි තැනට වැටුනට පොඩි හිතේ අමාරුවකිනුත් ඒක්කනේ ඉන්නේ. ඉතින් මට අලි සන්තෝෂයි. අනේ ක්රෝම් පාවිච්චි කරන අය තරහා වෙන්න නම් එපා. ක්රෝම් කොච්චර වේගයෙන් වැඩ කලත් මට ඒක අල්ලන්නේම නැනේ‍. අපි ඒක අමතක කරමුකෝ.

ඉතින් මේ Google විසින් Chrome WebStore එකක් දෙනවානේ. මේ තියන ඒක ඇඩ්‍ඕන් වලට නීතියක් මොකුත් නැ. එයාලා ඇඩෝන් චේක්කොරලා නෙමේලු ගන්නේ.

https://chrome.google.com/webstore/detail/alelhddbbhepgpmgidjdcjakblofbmce

මේ Awesome Screenshot addon එ‍කේ ලින්ක්  එක තමා උඩ තියෙන්නේ. ලින්ක් එක දැක්ක ගමන් ක්ලික් කොරලා දාගන්නවා එහෙම නෙවෙ හරිද. ඉතින් මේ ඇඩ්‍ඕන් එක දැම්මට පස්සේ ගොඩක් සර්ච් වල මුලට එනවා Amazon සර්ච්. ඉතින් මේ ප්ලග්ඉන් එක  661,458 දෙනෙක් පාවිච්චි කරනවා.


මේවගේ ඒක්ස්ටෙන්ෂන් එකකත් මේවගේ අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා. ඒත් වාසනාවට FireFox පාවිච්චි කරන අපිට එහෙම නැ. ඉතින්‍ https://addons.mozilla.org/ එක හොදින් පරික්ෂාකරලා තමා මේවා ඇඩ් කරන්නේ අපිට ඒක හන්දා බයවෙන්න දෙයක් නැ.

9 comments:

  1. Firefox Patta Chater una na New ava okoma. avga Gatiyath Nikan parana akk vaga 3.6 Pasa apuva okoma vadak naha matnm man 3.6 tami tama use karnna. akath dan use karnna baha Eorr anva etin man Google Chorom use karnna tami hadanna Google Crom dan speed Firefox vadiya. ahama ak Firefox davani thanta vatna aka ahnna dayk nami

    ReplyDelete
  2. hehehe මට නම් ෆයර්ෆොක්ස් වල එහෙම ප්‍රශ්නයක් නැ යාලුවා

    ReplyDelete
  3. chrome කොච්චර ස්පීඩ් උනත් මටත් එක අල්ලන්නේම නෑ. අපිට ඔනේ එවා කරන්න බෑ නේ එකේ.

    ReplyDelete
  4. ඒක ඇත්ත මටත් එහෙමයි. බොරුවට මෙමරි කන්සියුම් කරන්නේ නැ කිව්වට ක්රෝම් ෆයර්ෆොක්ස් වලට වැඩිය සමහර වෙලාවට ගන්නවා. මම පාලන තත්වයටතේ බලලා නැ. chrome://memory-redirect/ ගිහින් බැලුවාම එන එකෙන්ම පේනවා සමහර වෙලාවට

    ReplyDelete
  5. මටත් ගිනි නරියා තමයි හරියන්නේ.ඔය කියන තරම් ලොකු වෙනසක් නම් cරෝම් වල මටනම් පේන්නේ නෑ,Ff වල වෑඩ කරන්න ලේසි(අපිට ඕන විදියට).

    ReplyDelete
  6. ගිනි නරි රොක්ස්

    ReplyDelete
  7. අපිට අපේ ගිනි නරියා හොදයි

    ReplyDelete
  8. මමනං ගිනි නරියාට ආසම නැත්තෙ නිදං ඉන්න වෙලාවට ඇහැරවන්න! හරි ඔතෑනි නරියෙක් අප්පා

    ReplyDelete
  9. ඒක තමා ඇනෝ

    @ඉන්දික ඉන්දික ඕතැනි නැනේ හික්ස්

    ReplyDelete