December 13, 2011

Facebook ඉස්සර තිබ්බානං

ඉතිං මම දවස් කිහිපයකට පෙර තමයි මේ දැන් කියන්න යන සයිට් එක දැක්කේ. දැන් ඉන්න සමහරක් අයනම් ඉතින් වින්ඩෝස් 95, 98 දැකලාවත් නැනේ. ඉතින් දැන් කාලේ හැටියට බැලුවොත් ඒකාලේ තිබුනු පෙනුම වල් එච්චර ඇහැට සිනිදු නැ.

සමහර දේවල් ඇහැට ගඩොල් කැටෙන් ගහනවා වගේ. ඒවුනාට මම පොඩිකාලේ ඉතින් ඒවා එක්ක වැඩ කරන්න පුදුම ඇමෝනියාවක් තිබුනේ. ඉතින් ඒකාලේ තිබුන වෙබ් අඩවි නම් මම ගොඩක් දැකලා නැ. ඒත් ඒවත් එච්චරම තමා.

මේ පල්ලෙහා තියෙන්නේ ලොකේ ගොඩක් ප්‍රසිද්ධ අඩවි පටන් ගනිද්දි තිබුන ආකාරය. මම ඉතින් වැඩ්ඩා වගේ දැම්මට මම මේටික ගත්තේ මාෂබල් එකෙන්. ඒ වෙබ් අඩවියත් පටන් ගන්න ‍කොට පෙනුන ආකාරය ‍මේ පොටො ටිකේ තියනවා.

මේවා ලොකු කරලා බලන්න ක්ලික් කරන්න








 
 මම කියන්න ගියේ නම් මේවා ගැන නෙමේ ඒ කලා ව්‍යාපෘතියකින් Google+ Youtube Facebook 1997 තිබුනානම් කියලා ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි 1997 තිබුන විදිහෙම බැන්ඩ්විත් එකකින් තමා ලෝඩ් වෙන්නේ ගිහින් බලන්නකො.

http://1x-upon.com/

වන්ස් අපොන් තමා සයිට් එකේ නමත්.

7 comments:

  1. http://archive.org අඩවිය ඔයිට වඩා හොදයි. එකේ හැම වෙබ් අඩවියක පරන පෙනුම සජිවීව බලන්න පුලුවන්. මේ තියෙන්නේ ලංකාවේ අඩවි කිහිපයක්.

    blogs.sinhalabloggers.com/ 2008 දි.

    http://web.archive.org/web/20080513111540/http://blogs.sinhalabloggers.com/


    http://web.archive.org/web/20050323131740/http://kottu.org/

    2010 දි.
    http://web.archive.org/web/20100430195229/http://www.lankeeya.lk/

    http://web.archive.org/web/20110202120332/http://sindiya.com/

    මම ඉස්සලම Blogger එකේ හදපු සිංඩිය http://web.archive.org/web/20100516061335/http://blog.anuradhapurazone.info/ ස්තුතිය.

    ReplyDelete
  2. ekat hodai yaluwa ela ela stuti mama adai danagatte eka gana

    ReplyDelete
  3. සිරාම තමා.. බ්ලොග් ගල් වලින් ගහනවා වගේ ඇහැට..

    ReplyDelete