December 20, 2011

Firefox 9 අරගන්න

මේ පෝස්ට් එක ලියන වෙලාව වෙනකොටත් ෆයර්ෆොක්ස් 9 රිලිස් වෙලා නැ. හැබැයි මේ පහල තියන ලින්ක් එකෙන් FF 9.0 ගන්න පුලුවන්


http://dm-download02.mozilla.org/pub/mozilla.org/firefox/releases/9.0/win32/en-US/Firefox%20Setup%209.0.exe



පල්ලෙහා තියෙන පහසුකම් තමා අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ.




  • JavaScript වඩා හොදින් වැඩකරන විදිහට Type Inference එකතු කරලා තියනවා.

  • මැක් ඕස් වලට සහය වැඩි කරලා ති‍යනවා තීම් වලට

  • Do Not Track status වලත් වැඩි දියුනු කිරීම් කරලා තියනවා

  • font-stretch වලට සහය අලුතෙන් එකතු කරලා තියනවා

  • text-overflow වලට තියන සහය වැඩි කරලා

  • HTML5, MathML, සහ CSS වලට සහය වැඩි දියුනු කරලා

  • පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් නිරාකරණය කරලා


මේ පල්ලෙහා තියෙන්නේ ලින්ක් එක රිලිස් නෝට්ස් වලට.


http://www.mozilla.org/en-US/firefox/9.0/releasenotes/


Firefox හැමදාම රිලිස් වෙන්න කලින් හදිසි අයට අරගන්න පුලුවන්. මමත් දැන් පාවිච්චි කරන්නේ අලුත් ඒක. තාම නම් වරදක් නැ. Type Inference වලට විකි පිටුව මෙන්න http://en.wikipedia.org/wiki/Type_inference

8 comments:

  1. ස්පෑම් ගොඩට වැටිලා තිබුනේ. මම දැනුයි දැක්කේ

    ReplyDelete
  2. ස්තුති අක්කේ

    ReplyDelete
  3. තැංකූ දේදුනු

    ReplyDelete
  4. වෙල්කොම් යාලුවා හික්ස්

    ReplyDelete
  5. [...] මේකේ මෙමරි යුසේජ් එක අඩු‍ වෙනවා. Firefox 9 දාගන්න දැන් තියෙන වර්ෂන් එකත් එක්ක ගැටලු [...]

    ReplyDelete
  6. thanx machan

    ReplyDelete