December 04, 2011

Ubuntu 12.04 Alpha

Precise Pangolin තමා අලුත් උබුන්ටු සංස්කරණයේ නම. Banshee, Tomboy, gbrainy සොෆ්ට්වෙයාර් ටික මේකේ අයින්කරලා තියනවා. ‍Firefox 9 Beta එකයි ThunderBird 9 Beta එකයි ඇතුලත් කරලා තියනවලු. 3.2.0-2 ලිනක්ස් කර්නලයලු මේ ‍උබුන්ටු අලුත් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන්නේ. ඒවගේම සොෆ්ට්වෙයාර් සෙන්ටර් එක ස්ක්‍රීන්ෂොට් එකකට වැඩිය සපෝට් කරනවලු.


පහල තියන ලින්ක් එකට ගිහින් උබුන්‍ටු 12.04 ඇල්පා 1 එක අරගත්තැකි.

http://cdimage.ubuntu.com/releases/precise/alpha-1/

2 comments: