January 03, 2012

BIT දිගටම කරගෙන යන වගයි

මම අද UGC  එකටත් කතා කරලා ඇහුවා මට BIT එක්ක ඊලග පාර කරලා කැම්පස් යන්න පුලුවන්ද කියලා. ඉතින් බලධාරියො පුලුවන් කිව්වා මට මාර සන්තෝෂයි. ඉතින් මම දැන් ආපහු විභාගේ කරන ගමන් මම BIT එකත් කරනවා. ඉතින් මේ සැරේ මම කම්පුටරය අතඇරලා විභාගේ කරන්න හැදුවට මට කම්පුටර් වලින් ගොඩ ඒමක් නැති හැඩැයි. ලිදට වැටුනු මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනේ කියනවනේ. ඉතින් මම කෙමෙස්ට්‍රිය අතර ඇරලා ICT කරන්න ගත්තා. ඉතින් ඒක සිම්පල් ප්ලෑන් එකක්.


දැන් ක්ලාස් යන්න ඕනේ මම හැමෝටම සුභ අලුත් අව්රුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, මට සුභ නැතත්.

6 comments:

  1. උනන්දු වෙන්න.. සුභ පතනව ඔබට හැමදේම සාර්ථක වෙන්න....

    ReplyDelete
  2. මාස ගාණකින් කවර් කරගන්න පුළුවන් අයියෙ සිලබස් එක. අපේ මේ ජනවාරි වෙද්දි ඔක්කොම කරල ඉවරයි.

    ICT ලවර්ස්ලා ගොඩයන්නේද ICT වලින්ම පමණි ;-)

    ReplyDelete
  3. ඒකනං හැබැව යාලුවා

    ReplyDelete
  4. ස්තුතියි මැඩියෝ

    ReplyDelete