January 22, 2012

විභාගවලට ලැස්ති වෙමු

දැන් ඉතින් කාලෙකින් මේ බ්ලොග් එකේ ලිපියක් පලවුනෙත් නැ. මම ගොඩක් දේවල් මේ දවස් වල අත්දකිමින් තමා ඉන්නේ. ඒත් ඉතින් ඒවා ගැන ලියනවනම් ලියන්න ගොඩක් දේවල් තියනවා. වාසනාවටද අවාසනාවටද මන්දා මට වැඩි වෙලාවක් නැ ඒවාගැන ලියන්න. ඒත් ලියන්න ඕනෙම පෝස්ට් වගයක් තියනවා. ඒ ඉතින් සමහරක් දෙවල් ගැන මගේ යාලුවන්ට ඉගෙන ගන්න තියන ඒවා ඉගෙන ගන්න තමා මම ඒවා ලියන්නේ.


ඒවගේමයි මම දැන් උසස් පෙලටයි බිට් විභාගවලටයි ලැස්ති වෙනවා ඉතින් ‍ඒවට ලැස්ති වෙනවා කියන්නේ ඉතින් ලේසි පාසු වැඩකුත් නෙමේනේ. මම බිට් වල වැඩ පහසු වෙන්න කියලා හිතාගෙන බිට් වලට අදාල ලිපි ටිකක් දාන්න යන්නේ. හැබැයි ඉතින් ඒ දන්නේ නැති අයට මගේ පන්ඩිත කමට කියලා දෙන්න නෙමේ. මම ඒකෙන් බලාපොරොත්තුවෙන්නේ මගේ දැනුම තහවුරු කරගන්න. ඉතින් ඉස්සරහට මේකේ එහෙම ලිපි පේලියක් පලවෙයි. මගේ මේ ලැප්ටොප් එක අසනීප නීසා තමා මේ දවස්වල වැඩේ පස්සට යන්නේ මම පුලුවන් තරම් ඉක්මටනට ලිපි ටික හදලා දාන්න බලාපොරොත්තු වෙනවා.

6 comments:

  1. කාලය කලමණාකරගෙන හැම දේම කරගන්න!ජය වේවා~

    ReplyDelete
  2. Thwama w3schools upload karanna beri unada malli?

    ReplyDelete
  3. http://download857.mediafire.com/7derglg26arg/warlcu1f9tc/isoftdl.com_w3schoolsmalikwebs.com.rar

    ReplyDelete
  4. //මගේ යාලුවන්ට ඉගෙන ගන්න තියන ඒවා ඉගෙන ගන්න තමා මම ඒවා ලියන්නේ//
    අන්න හොඳා..ලියන්න..ලියන්න.
    ඒත් කරන වැඩේට මුලික තැන දෙන්න ඕනෙ හරිය..

    ReplyDelete
  5. Tanali Dilushika8:49 PM, March 19, 2012

    ඒකනම් ගොඩාක් හොද වෑඩක්

    ReplyDelete
  6. ha ha liyanna liyanna ethakota apitath dannathi deyak dane ganna puluwanne

    ReplyDelete