February 02, 2012

මැරුණද

මාව නැති වුනොත් මැරෙනවා කිව්ව ඔයා මැරුණද රත්තරනේ. මට වෙන දේවල් වල හැටියට ඔයා කරන දේවල් මහ ලොකු දේවල් නෙමේ. අම්මා තාත්තා ඇරෙන්න වෙන අය කියන දේවල් විස්වාස කරන්න කොච්චර අමාරුද. මම අම්මටත් තාත්තටත් වඩා ඔයා කියපු දේවල් විස්වාස කලා. ඒකට මම හැමදාම විදවනවා. ඒත් ඔයා මට දුන්න ඒ ව‍චනේ වෙනස් කරන්න මම ගොඩක් මහන්සි වුනා. මම නැතිවුනොත් මැරෙයි කියලා මම බය වුනා. ගැනු ලමයෙක්ව තේරුම් ගන්න මට බැරි වුනා. ඒත් මම ගැනු ලමයෙක්ට අවශ්‍ය ‍දේවල් තේරුම් ගත්තා. මගේ න් තොර ලස්සන ජිවිතයක ඔයා ඉන්නවා දකින්නයි මට ඕනේ වුනේ.


මම තාම තනියම... ඒත් ඔයා...

සතුටින් ඉන්න!!!

7 comments:

  1. අනේ ඔන්න ඔක අතඇරල දාපන් බං...ඔවැ හැටි ඔහොම තමා..බලපං ලොකේ කැරකෙන්නෑ වගේ පෙනුනට එක එහේම නෑ..අදට වැඩිය හෙට හොඳයි

    ReplyDelete
  2. දුෂ්මන්ත2:36 AM, February 07, 2012

    කමක් නෑ මලය අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියල කියනවනෙ.අපි වෙන ලස්සන එකක් හොයාගමු.

    ReplyDelete
  3. okkoma venne hodatalu. . . .
    be +

    ReplyDelete
  4. umba kella merena kan da bn balan hitiye !!! ..(nodakin gas kela walla :P :P)

    onna oka etha erala wena athak nethnam ath 3k 4k balaa ganin bn ... Jeewithe anithyai , siyalu deya wenas wana sului kiyala kiwwe kata kahanawata newei ne saho .....

    ReplyDelete
  5. ඉස්සර කාලේ නම් ඔය වචන ටිකට අගයක් තියෙන්න ඇති, එත් දැන් ඕක හැමෝම කියන්නේ ස්ටයිල් එකට වගේ බං.කිවුවට අවුලක් වෙන එකක් නෑ, මං මුලින්ම යාළුවෙලා හිටපු කෙල්ල කළුතර බෝධිය ළඟදී දිවුරුවා "මම හැමදාමත් ඔයාගේ" කියලා.ඔය දැන් රෙජිස්ට්‍රේෂන් එකත් අරගෙන තියෙන්නේ ලස්සනට.සමහර කෙල්ලොන්ට ඔවුවා නිකන්ම කටට එන වචන විතරයි.මොනවා උනත් සැලෙන්න එපා සහෝදරයා..

    ReplyDelete
  6. හික්ස් ජි‍විතේ හැටි නේද
    හැමෝටම ස්තුතියි‍.

    මම දැන් අමතක කරන මාර්ගයේ තමා ඉන්නේ, ඒත් අව්රුදු 3ක් මගේ ආත්මයේ ඇලවිලා ගැවිලා කිදා බැහැලා තිබුනු මතකය අයින් කරන එක ලේසි නැ.

    ReplyDelete
  7. ane puthe ubata thama jeewithe kello ehema nathnam adare kiyana eka therum ganna bari eka ahannath deyak newei. man ubata wada jeewithe kochchara widapu ekekda kiyala ubala danna. eth mata thamath kello wath ganu wath thama therum ganna bari una ban. ganan ganna epa. uba danna wane mama duk widina hati

    ReplyDelete