February 19, 2012

අපි නොදන්න සර්වර්

ම‍ට මෙච්චර කාලයක‍ට සර්වර් ගැන ඉගෙන ගන්න වුවමනාවක් වෙලා නැ. ඉතින් මම නෙට්වර්කින් ගැන කිසිම දෙයක් ඉගෙන ගෙන නැති තරම්. මට හදිසියේ ෂෙයාපොයින් ඉගෙන ගන්න අසා හිතුන නිසා මම වින්ඩෝස් සර්වර් අරගෙන ෂෙයාපොයින් ඩව්න්ලෝඩ් කරගෙන බැලුවා. දැන් මම මේ පෝස්ට් එක ටයිප් කරන්නේත් ලැප් එකට දාලා තියන සර්වර් එකෙන්.


සර්වර් 2008 R2 වලින් ගන්න පුලුවන් වැඩ වල හැටියට මම වැඩක් ගන්නේ නැති තරම්. මට කොහොමත් ෂෙයාපොයින්ට් ඉගෙන ගන්න ඕනේ කන්ෆිගරේෂන් නෙමේ. මට ඕනේ ඇප්ලිකේෂන් ඩිවලොප්මන්ට්. හදිසියෙම රුපියල වැටිම හන්දා කම්පුටර් බඩුවලත් ගාන වැඩි වෙලා කියලා මට දැනගන්න ලැබුනේ අද. මට ටිකක් පුරුදුවෙන්න බර දාලා වැඩ කරන්න පුලුවන් කම්පුටරයක් ගන්න හිටියේ දැන් ඒකත් ඉවරයි.

1 comment:

  1. කොම්පීතර ගැනිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. අදුනන මල්ලියෙක්ට එකක් ගන්න e-Link ගියා. හාඩ් ගනන් වැඩි හින්දා උං විකුනන්නෙක් නෑ. යූස් කරපු ඒවා තමයි දැන් දෙන්නෙ. මාස 3න් බඩු ආවාම දෙනන්ම් කියලා.

    server ගැන මගේ දැනුම අල්පයි. අහලා තියනවා සෑහෙන වැඩ ගොඩක් කරන්න පුළුවන් කියලා.

    ReplyDelete