February 23, 2012

හැමෝම අන්තිම වෙනකං ඉන්නේ

මම ඇතුලු අති බහුතරයක් අන්තිම මොහොත වෙනකං BIT අසයින්මන්ට් කරලා නැ. මම ඊයේ රැ කම්පුටර් සිස්ටම් එකක් කලා. ආපහු කරන්න බලනකොට සර්වර් එක ටිකක් ස්ලෝ වෙලා. හොදම දේ කලින් කරලා තියන එක. කියන්න බෑනේ අපි හරි වාසනා වන්තයිනේ.


ඔන්ලයින් ලිස්ට් එකේ 200ක් විතර ඔන්ලයින් ඉන්නවා. කොහොම වුනත් ඇත්තටම මම නොදැනිම ඩෙඩ්ලයින් එනකං දන්නේ නැ. ඒ අස්සේ www.wpc.gov.lk එකේ ටිචර්ලා ගන්න විභාගේ ප්‍රතිඵල දාලා. ඒ වෙබ් සයිට් එකට තාම යන්න බෑ. ඉතින් මම අද හෙට තියන අසයිමන්ට් එක කලා. මම අනික් අයට ලකුනු අරගන්න උදව් කලත් මට කවදාවත් ලොකු ලකුනු එන්නේ නැ.


මම ගිය ආත්මේ කාටහරි බාගෙට උගන්නලා තියෙන්නේ. මට මොනවා කලත් ලකුනු ගොඩක් ගන්න බෑනේ. ඒත් ඉතින් මම හැමෝටම ඉගෙන ගන්න උදව් කරලා සතුටු වෙනවා.

4 comments:

  1. එහෙම අඩු ලකුණු එනවා කියලා එකක් නෑ. මමත් ‍ඔහොම තමයි ගිය අවුරුද්දේ ඕලෙවල් කාලේ. මටත් වැඩිපුරම දන්න දේට තමයි ලකුණු අඩු. විභාගෙට කලින් මහන්සි උනොත් ලකුණු අඩු කරන්න කාටවත් බෑ

    ReplyDelete
  2. කියලා වැඩක් නැ කතාව අැත්ත යාලුවා.

    ReplyDelete
  3. මටත් PCA-71 , IST-75 , CS-80 , WWW- 90 Exam එකට මොකක් වෙයිද දන්නෙ නැහැ නේද කොල්ලො

    ReplyDelete
  4. අපොයි ඔය ෙහාදටම අැති බය ෙවන්න එපා යාලුවා

    ReplyDelete