January 23, 2013

Mac OS Mountain Lion on VirtualBox

සෑහෙන කාලයක් මම Mac OS පාවිච්චි කරන්න ආසාවෙන් හිටියත් මට ඇපල් කම්පුටරයක් නැති හන්දා පාවිච්චි කරන්න බැරි වුනා. ඒත් මම දැනන් හිටියේ නෑ සාමාන්‍ය කම්පුටර් වලට Mac OS දාන්න පුලුවන් කියලා. ඉතින් මම දවසක් එහෙ මේහෙ ඉන්ටර්නෙට් එකේ යනකොට දැක්කා Mac OS Virtual Box වල ඉන්ස්ටෝල් කරන කතාවක් ඉතින් මම ඒ පෝස්ට් එකේ තියන විදිහට ට්‍රයි කරලා Mac OS දැම්මා. තාම වැඩි දවසක් නැති හන්දා කියන්න තරම් ලොකු දෙයක් නැ Mac OS ගැන.

ඒත් සරලවම කිව්වොත් යුනික්ස් බේස් හන්දා ලොකු වෙනසක් පේන්නේ නැ මට ලිනක්ස් වගේම තමා ගොඩක් දේවල්. මම ඉන්ස්ටෝල් කලේ Intel DH67CL Motherboard එකක. ඔයාලත් කැමති නම් ට්‍රයි කරලා බලන්න.

http://www.macbreaker.com/2012/07/mountain-lion-virtualbox.html

No comments:

Post a Comment