March 09, 2013

Ubuntu ටැබ්ලට්

Ubuntu Tablet එක Pre-Order කරන නිව්ස් එකක් omgubuntu එකේ දාලා තිබුනා. ඇත්තටම මමත් සයිට් එකේ එහෙට මෙහෙට ගිහින් බැලුවම මට හිතුනේ මේක බොරුවක් කියලා. $299 තමයි මේකේ දාලා තිබුනේ ඒවගේම ගාන වැඩිවෙන්නත් පුලුවන් කියලා කියනවා. කොහොම වුනත් සයිට් එකේ ෆිනිෂිං එක එහෙම බැලුවාම කාගේ හරි තනි කෙනෙක්ගේ සයිට් එකක් වගේ. ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ omgubuntu සයිට් එකෙත් මේක ගැන පෝස්ට් එකක් දාපු එක. ටැබ්ලට් සයිට් එකේ ලින්ක් එක පහල තියෙන්නේ.





මේ ටැබ්ලට් එක ගැන කතාව මෙහෙම යද්දි hp එකෙන් Pavilion 20 කියලා මොඩල් එකක් Ubuntu එක්ක මාර්කට් එකට දානවලු. ඇත්තටම මේක උබුන්ටු වල හෙට දවස ටිකක් හොද කරන වැඩක් වෙන්න පුලුවන්. මේ කම්පුටරය ගැන විස්තර මෙතනින් බලන්න.





No comments:

Post a Comment