April 04, 2013

Graph Database පොතක්

graphdatabases_v31

නොම්ලේ ඉගෙන ගන්න අවස්ථාවක්! දැන් ඉතින් ඩේටාබේස් කරන අයටත් ඩිවලොපර්ස් ලටත් NoSQL ඩේටාබේස් ගැන ඇහෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මම මේ දවස් වල වැඩියක් ඉගෙන ගන්නේ MongoDB Cassandra Titan(GraphDB) වගේ ඩේටාබේස් ගැන. ඉතින් මේ Graph Database වලින් සමහර බිස්නස් වලට ගොඩක් ලේසියෙන් සොෆ්ට්වෙයාර් හදන්න එහෙමත් පුලුවන්.

Neo4J කියෙන්නේ ඒවගේ Graph Database එකක්. ඉතින් මේ කම්පැනියෙන් නොමිලේ Graph Database ගැන පොතක් ඩවින්ලෝඩි කරගන්න දෙනවා. ඔයාලත් කැමතිනම් ඩව්න්ලෝඩ් කරගෙන කියවලා බලන්න.

http://graphdatabases.com/

No comments:

Post a Comment