May 14, 2013

Google IO Extended Event Colombo 2013

මට මේ ගැන ඊයේ දැනගන්න ලැබුනේ අපේ ඔෆිස් එකේ කෙනෙක්ගෙන්. ටෙක්කතා වැඩසටහනෙනුත් ගුගල් IO ගැන කතා කරලා තිබුනා. ඒන ඇත්තටම තියෙන්නේ San Francisco වල වුනත් අපිටත් මේ පාර සහාභාගි වෙන්න අවස්ථාවක් උදා වෙලා තියනවා. පහල තියන ලින්ක් එකෙන් පුලුවන් වැඩි විස්තර දැනගන්න.  


ReadMe.lk link එක

ඒවගේම මේ Event එකත් මට වැදගත් එකක්. 


ReadMe.lk link එක

No comments:

Post a Comment