May 14, 2013

පලවෙනි MongoDB User Group Meetup එක

පහුගිය මාස කිහිපයම MongoDB ගැන උනන්දුවෙන් තමා හිටියේ. ගොඩක් මොන්ගෝඩිබි සයිට්ස් පොත් එක්ක තමා කාලය ගත කලේ. ඉතින් ඔහොම එක එක දේවල් හොය හොයා යනකොට මට හම්බුනා Colombo MongoDB User Group Facebook Group එක. අපේ ඔෆිස් එකේ කෙනෙක් තමා මට මේ යුසර් group එක ගැන කිව්වේ. කොහොම කොහොම හරි Ensiz ආයතනයේ අනුග්‍රහයෙන් මැයි 3 වෙනිදා මොන්ගොඩිබි පලවෙනි මීට්අප් එක තිබුනා. 

මට අවස්ථාවක් ලැබුනා මොන්ගොඩිබි පාවිච්චි කරන අදුර ගන්න ඒවගේම අත්දැකිම් බෙදා ගන්න. මේ අවස්ථාව ලබා දුන්න Ensiz ආයතනයට ස්තුති වන්ත වෙනවා!

User Group එකට ලින්ක් එක:
http://www.facebook.com/groups/490378190986291/?fref=ts

Readme.lk පෝස්ට් එක:
http://readme.lk/the-official-mongodb-colombo-user-group-meetup/






No comments:

Post a Comment