July 08, 2013

Arduino + Raspberry Pi = UDOO

මම වැඩිය ඉලෙක්ට්‍රොන්ක් දේවල් ගැන දන්නේ නැති වුනත් මට මේ UDOO ගැන යාලුවෙක් තමා කිව්වේ. ඉලෙක්ටොනික්, PIC වලට කැමති අයට හොද නිෂ්පාදනයක් මේක. මේ විඩියෝ එකෙන් දැනගන්න පුලුවන් වෙයි 
 Kickstarter එකේ $27,000 එකතු කරන්න පටන් ගත්තත් මේ ව්‍යාපෘතිය කරන්න $641,614 එකතු කරලා තමා නතර කලේ. දැන් මේ UDOO එක Pre-order කරන්න පුලුවන්. $99, $109, $129 යන එක එක ගනන් වලින් එක එක ෆිචර්ස් එකක් UDOO ලබා ගන්න පුලුවන් හැබැයි දැනට ලංකාවට නම් Shipping නැ මම හිතන විදිහට.

වැඩි විස්තර - http://www.udoo.org/
මිල ගන්න බලන්න - http://shop.udoo.org/

No comments:

Post a Comment