September 17, 2013

OneNote app එකක් Google Play එකේ

ඇත්තටම දැන් හැම සමාගමක්ම වගේ ලොකු උනන්දුවක් දක්වන්නේ මොබයිල් ඇප්ස් මොබයිල් ඩිවයිසස් ගැන. ඒ අතරේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ගොඩක් හොද වෙලදපලේ ප්‍රමුඛ මෙහෙයුම් පද්ධතියක් ඒත් මේක හදන්නේ Google එකෙන්.

OneNote කියන්නේ මම කැමතිම සොෆ්ට්වෙයා එකක්. ඇත්තටම මේක Evernote වගේ. හොදිට අපිට අවශ්‍ය නෝට්, ලිස්ට් හැම දේම ලේසියෙන් හදාගන්න පුලුවන්. එත් මේක ලිනක්ස් වල දාන්න බැ. එවෙනු වට පාවිච්චි කරන්න වෙන්නේ වෙබ් බේස් සංස්කරනය. එතකොට ගොඩක් දේවල් සිමා වෙනවා. 


ඒත් මේ අලුත් නිව්ස් එකේ තියෙන්නේ OneNote ඇප් එකක් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් වලට තියනවා කියලා. මේ ඇප් එක රිලිස් කරලා තියෙන්නේ 16 වැනදා. දැන් ඇත්තටම අපි පාවිච්චි කරන ඩිවයිස් එකේ කම්පැනියට සීමා නොවි හොද මෘදුකාංග පාවිච්චි කරන්න පුලුවන් කාලයක් එන්නයි යන්නේ.

ඇත්තටම මම ගුගල් ප්ලේ එකේ බැලුවා මයික්‍රොසොෆ්ට් මෘදුකාංග හරියටම 10ක් තියනවා. ඒත් මම හිතන්නේ ඒ අතරින් වටිනම ඇප් එක් OneNote කියලා. 

මයික්‍රොසොෆ්ට් අැප්ස්

වන්නෝට් අැප්

No comments:

Post a Comment