මගේ තිබුන ඩොමේන් එක ගන්න බැරි වෙයි කියලා තමා මම හිතන්නේ. කව්රුහරි මේක කියවන යාලුවෙක් ඒක ගන්න විදිහක් දන්නවනම් කියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.
මම අලුතින් ඩොමේන් එකක් ගන්නවද කියලා කල්පනා කර කර ඉන්නේ http://www.dedunu.net හරි http://www.dedunu.info හරි ගන්න තමා අදහස නම්. මොනවා කරන්නද හැම තැනම දාලා තිබුන මගේ ඩොමෙන් එක මට නැති වුනානේ මගේ මෝඩ වැඩ හන්දා.
ඔයාලගෙත් අදහසක් තියනවානම් කියල යන්න මට ඒක ලොකු උදව්වක්!!!
uba ona wadak patan ganin api danna widihata sup eka dennan ape kollek nee...
ReplyDeleteස්තුතියි යාලුවා
ReplyDeleteman hithanne www.nic.lk contact kara nam hari yai try karala balanna
ReplyDeleteඇයි මචං ඩොමේන් එකට මොකද උනේ ???
ReplyDelete