රු.15,000 කට අඩුවෙන් Windows 7 Tablet එකක්!

හික්ස්. 15,000කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් තියන ෆෝන් එකක් වත් හරියට ගන්න බෑනේ. ඉතින් මේ චීන සිසුවෙක් $125කට Windows 7 Run වෙන Tablet එකක් හදලා තියනවා. ඉතින් එයා ඒක හදලා තියෙන්නේ නම් ගැනු ලමයට තැග්ගකට දෙන්න.



$78කට පරණ ලැප්ටොප් එකක් අරගෙන. ටච් ස්ක්‍රීන් එකයි බැටරියයි ඔන්ලයින් ‍ගෙන්න‍ගෙන තමා මේක හදලා තියෙන්නේ‍. මේකේ වින්ඩෝස් 7 රන් වුනාට මොකද ඉතින් වෝල්පේපර් එක දාලා තියෙන්නේ ඇපල් ලෝගෝ එක.


මම ‍මේක ලිව්වා වගේ නෙමේ ලංකාවේ ගැනු ලමයි එ‍හෙම පිරිමි ලමයින් ගෙන් Tablet ඉල්ලනවා එහෙම නෙවෙයි. ඇත්තටම ලස්සනට හදලා තියනවා. කොල්ලොන්ට ඔ‍හොම ‍දෙයක් පුලුවන් වුනාට ‍කෙල්ලොන්ට පුලුවන්ද අඩුම තරමේ කඩේක තියන වැදගත් දෙයක් කොල්ලෙක්ට අරන්‍ දෙන්න.

Image Credit - www.winrumors.com

Comments

  1. patta dial ekak neee...

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්...........

    ReplyDelete
  3. @ඇනෝ කියලා වැඩක් නැ

    @සංජු දැන් අරන් දිපන්කෝ කෙල්ලට මේවා නේ

    ReplyDelete
  4. // ‍කෙල්ලොන්ට පුලුවන්ද අඩුම තරමේ කඩේක තියන වැදගත් දෙයක් කොල්ලෙක්ට අරන්‍ දෙන්න.// සහතික ඇත්ත..

    ReplyDelete
  5. @දුපා විදුරු කැල්ලක් වගේ දුවිල්ල බැදෙන දෙයක් තමා අරන් දුන්නොත් අරන්දෙන්නේ. කියලා වැඩක් නැතිය ගැනුන්ගේ නුව‍නේ හැටිය

    ReplyDelete
  6. හිකිස්...මට කෙල්ලෙක්වත් මෙහෙම එකක් හදලා දුන්නොත්

    ReplyDelete
  7. චින ‍කෙල්ලෙක් තමා හදලා දුන්‍නොත් හදලා දෙන්‍නේ ඕකට දාන ටැග් එකක් හරි කවරයක් හරි ලංකාවේ කෙල්‍ලෙක්ගෙන් හම්බෙයි

    ReplyDelete
  8. හී.... හී..... ‍මම නම් සත පණහක දෙයක් වත් ඒයාට අරන් දෙන්නේ නැහැ. පොඩ්ඩක් හුරතල් වෙලා අතේ එල්ලිලා ආදරෙන් කතා කලාම ඉතින් එයා ඕනෙ දෙයක් අරන්දෙනව.

    ReplyDelete
  9. @meena ඒක අක්කේ සුරාාාාාාාා කෑමක් හික්ස් ;)

    ReplyDelete

Post a Comment