Google+ Badge එක රිලිස් වුනා

ෆේස්බුක් ‍එකේ වගේ AJAX +1 දාලා ෆලෝ කරන්න පුලුවන් බැජ් එක ගුගල් එකෙන් රිලිස් කරලා තියෙන්නේ. මුලදිම දුන්නේ නැති වුනත් අද පාන්දර 1ට විතර ඒක රිලිස් කරලා. හැබැයි වැඩේ ඒකේ පලල එඩිට් කරන්න බැ.

ඔන්න මමත් ඒක මගේ බ්ලොග් එකට එකතු කරලා තියෙන්නේ. ඔයාලත් ඔයාලගේ බ්ලොග් එකට ගුගල් ‍බ්‍රැන්ඩ් පේජ් එකක් හදලා එකේ බැජ් එක එකතු කරන්න ඔයාලගේ බ්ලොග් එකට. මම හිතුවා වගේම ලොකු අවදානයක් මේ බ්‍රැන්ඩ් පේජ් වලට යොමුවෙලා තියනවා.

ඉස්සරහට හැම ප්‍රසිද්ධ බ්‍රැන්ඩ් එකකටම ගුගල් බ්‍රැන්ඩ් පේජ් එකක් අනිවාර්ය යෙන් තියෙයි. ඒවගේම ඒ බ්‍රැන්ඩ් පේජ් එකෙන් මනින්න ගනි බ්‍රැන්ඩ් එකේ ජනප්‍රිය තාවය. දැනටමත් සර්කල්කව්න්ට් එකේන් මනිනවා.

https://developers.google.com/+/plugins/badge/preview

Comments