මයික්‍රෝසොෆ්ට්ලාගේ Kinect

මම ඇත්තටම මේ විඩියෝ එක දැක්කේ මයික්‍රොසොෆ්ට් බ්ලොග් එකෙන්. ඇත්තටම මට හිතාගන්නවත් බැරි තරම් මේ ලෝකේ වෙනස් වෙන්න යන්නේ. ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් එක ඉවර වෙද්දි රේඩියෝ සිග්නල් ගැන හිතන්නේ ඒක තමයි අනාගතේ කියලා. ඇත්තටම අපිට එහායින් තියන අනාගතය ඉතාම ඉදුරාම වෙනස් එකක් වෙන්න යන විත්තිය මට හිතෙනවා.

 

කොහොම වුනත් කව්රු දියුනු කලත් මේක ප්‍රසංසණියයි. ඇත්තටම මට ගොඩක් සන්තෝසයි. මේක xbox එකට දාලා ගොඩක් කල් මම දන්න විදිහට. ගිය අවුරුද්දෙද මන්දා. ඒත් එ‍්කේ භාවිතයන් ගැන මට ඒච්චර කල්පනාවක් උනේ නැ. මේකෙන් අධ්‍යාපන කටයුතු ගොඩක් ලේසි කරගන්න පුලුවන් වෙයි. බලමු අපි ලෝකය ඉස්සරහට මොනවගේ වෙයිද කියලා.

Comments