ඉගි‍ලෙන්න Google එක්ක ආකාසයේ

දැන් ගුවන පුරාත් ගුගල් විහිදෙන්න යන්නේ. අපරාදෙ කියන්න බෑ තවටික දවසකින් මේ මහපොලොවත් ගුගල් බුවල්ලා අල්ලගන්නවාමයි. හික්ස්. මම නිකං ජොලියට කට්ටියව බය කරන්නේ. මේ බය කලාට විහිලුවට මේකේ ඇත්තක් නැතුවාම නෙවෙයි. මොකද ඕනම දෙයක ආදිපත්‍ය වැඩි වුන හැ‍ටියේ පාරිභෝගිකයන්ට තමා පාඩුව.


මේකෙන් දැනට පෙන්නන්නේ ඇමරිකාවේ ගුවන්තොටුපලවල් තමයි. ප්ලේන් යන එන ඒවට ගතවන කාලය මුදල හැමදෙයක්ම බලන්න පුලුවන්. ඇත්තටම පත්තර පොත් කියලා ජාතියක් නැති වෙන්නයි යන්නේ. ලගදිම කෝච්චිත් මේවගේ පෙන්නන්න ගනී ගුගල් එකෙන්.

තාම බුක් කරන අයිකන් එකනං ඩිසේබල් වෙලා තියෙන්නේ ගොඩක් ගුවන් ගමන් එක්ක.

http://www.google.com/flights/

Comments

Post a Comment