මේ මොනවා වුනත් 1995 දී 80.1% පාවිච්චි කරලා තියෙන්නේ දැන් හොයාගන්නත් නැති ඩිවලොප්කරන එක නතර කරපු නෙට්ස්කේප් නැවිගේටර් එක. එතකොට මම කම්පුටරයක් අතගාලවත් නැ. ආපහු 2002 අගොස්තු IE 95.97% කරගෙන තියනවා. එක එක කාලෙට එක එක බ්‍රව්සර් එනවා යනවා එක්ක IE වල ජනප්‍රියතාවයත් භාවිතයත් වෙනස් වෙලා තියනවා. ඇත්තටම ෆයර්ෆොක්ස් තමා IE එකේ ඒකාධිපත් ස්වභාවය අඩු කරලා තරඟයක් ඇති කරලා තියෙන්නේ. IE අද 40.68% තත්වයක් තමා රැකගෙන යන්නේ. අපි බලම් IE10 ඒ ආධිපත්‍ය වැඩි කරගනීද අඩු කරගනීද කියලා. ගුගල් එකත් එකක් ගිවිසුමක් තිබිලා තියනවා ෆයර්ෆොක්ස් එකෙන් Default සර්ච් එන්ජින් එක ගුගල් කරනවා කියලා. එකෙන් අරමුදලක් මොසිල්ලා එකට ලැබිලා තියනවා. ඒකාලේ වගේ නෙමේ දැන් ගුගල්ට ෆයර්ෆොක්ස් අත්‍යවශ්‍ය නැ.
බලමු අපි ඉස්සරහට මොනවද බ්‍රව්සර් යුද්ධයට වෙන්නේ කියලා.
Statistical Sources -
http://en.wikipedia.org/wiki/Usage_share_of_web_browsers
http://gs.statcounter.com/
නියමයි, මමත් වෙබ් බ්‍රවසර් අතීතය ගැන ලිපියක් ලිව්ව, ඉඩ තියන වෙලාවක මේ පැත්තටත් එන්න
ReplyDeletehttp://pasindukaru.blogspot.com/2011/12/blog-post.html
නියම පෝස්ට් එක යාලුවා මම ඕක්කෝම කියෙව්වා
ReplyDeleteස්තුතියි