Skip to main content

Twitter එකේ ඔයලව Unfollow කරපු අය හොයාගන්න ඕනේද

මම ඉතින් ටිවිටර් එකේ මට තේරෙන්නේ නැති භාෂා වලිනුයි, මම ආසා නැති විෂයන් වල ටිව්ට් කරන අයව මම Unfollow කලා. ඉතින් ඔක්කෝම අන්ෆලෝ කරන්න හම්බුනේ නැ. ඉතින් මට @ පාරක් ගහලා තිබ්බා එක්කෙනෙක් @dedunumax unfollowed me කියලා. ඔයාලත් කැමති නම් ගිහින් බලන්න. යාලුවෝ නැති වෙනවානම් දැනගන්න කලින්ම.

http://fllwrs.com/

Comments

Post a Comment