Skip to main content

Evernote එකව්න්ට් තියනවා නම් Password Reset කරන්න

Evernote ගැන ගොඩක් අය දන්නවා ඇති. ගොඩක් ප්‍රසිද්ධ සේවාවක් තමා එවර්නෝට්. එවර්නොට් වල පාස්වර්ඩ් කව්රුහර් ඇක්සස් කරලා තියනවා කියලා. ඒක හන්දා හැමෝම පාස්වර්ඩ් මාරු කරන්න කියලා එවර් නෝට් එකේ නිවේදනයක් කරලා තියනවා. ඩේටා කිසිම දෙයකට හානියක් වෙලා නැලු. ඒවගේම පාස්වර්ඩ් හැෂ් කරලා salt කරලා තිබුනලු. ඒක හන්දා ලේසි වෙන එකකුත් නැලු බ්රේක් කරන්න. කෝකටත් ඔයාලගේ අකව්න්ට් තියනවා නම් පාස්වර්ඩ් මාරු කරන්න. ඒවගේම අනික් අකව්න්ට් වලත් ඒ පාස්වර්ඩ් එක තිබුනා නම් මාරු කරන්න.

http://blog.evernote.com/blog/2013/03/02/security-notice-service-wide-password-reset/

Comments