Google Storage Status

කොච්චර ගුගල්ගේ ස්ටෝරේජ් පාවිච්චි කරලා තියනවද කියලා බලන්න පුලුවන් විදිහේ ඩැෂ්බෝර්ඩ් එකක් ගුගල් විසින් අලුතෙන් ඉදිරි පත් කරලා තියනවා. මේ ඩැෂබෝර්ඩ් එකේන් Gmail, Google Drive, Google+ Photo වලට ඔයාලගේ ගුගල් Quota එකෙන් අරන් තියන ඉඩකඩ ප්‍රමාණය බලන්න පුලුවන්. ලැබිලා තියන ඉඩ මදිනම් තවත් වැඩිපුර ඉඩ මිලදි ගන්නත් පුලුවන්. 

ලින්ක් එක ඩැෂ්බෝර්ඩ් එකට - https://www.google.com/settings/storage/summary/

Comments